Description
උසස් පෙළ භෞතික විද්‍යාව 1980 සිට මේ දක්වා බහුවරණ ප්‍රශ්න එක් එක් පාඩමට අදාළව වර්ගීකරණය කොට, පිළිතුරු විවරණයක් සහිත ව මෙම පොත් පෙළෙහි ඉදිරිපත් කර ඇත. මෙහි පළ වන්නේ පදාර්ථයේ ගුණ යටතේ ප්‍රත්‍යාස්ථතාව යන මාතෘකාවට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු විවරණයයි.
අමතර වශයෙන් මෙම පාඩම්වලට අදාළ සිද්ධාන්ත සංශිප්තයක් සහ ආදර්ශ ප්‍රශ්න ද ඇතුළත් කොට ඇත.