Description
ධාරා විද්‍යුතයට අදාළව පූර්ණ සිද්ධාන්ත සහ විශාල ගැටලු ප්‍රමාණයක් මෙම පොතේ ඇතුළත් කර ඇත. සිද්ධාන්ත, ගැටලුවල යෙදෙන ආකාරය පිළිබඳ විසඳූ ගැටලු ඇසුරින් සාකාච්ඡා කර ඇත.
ප්රකාශනය: කෙම්වින් © 2019, ISBN: 978-955-16215-8-2, ප්‍රමාණය A4, පිටු 192
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : ධාරා විද්‍යුතය – ඕම් නියමය සහ ප්‍රතිරෝධ පද්ධති, විද්‍යුත් ක්ෂමතාව සහ තාපන ඵලය, කර්චොප් නියම හා කෝෂ පද්ධති, වීට්ස්ටන් සේතු හා මීටර් සේතු, සළ දඟර මීටර, විභවමානය (නව නිර්දේශය)
රු 600.00
3 in stock (can be backordered)
ධාරා විද්‍යුතයට අදාළව පූර්ණ සිද්ධාන්ත සහ විශාල ගැටලු ප්‍රමාණයක් මෙම පොතේ ඇතුළත් කර ඇත. සිද්ධාන්ත, ගැටලුවල යෙදෙන ආකාරය පිළිබඳ විසඳූ ගැටලු ඇසුරින් සාකාච්ඡා කර ඇත.
Weight | 0.285 kg |
---|---|
Dimensions | 29.7 × 21 × 1 cm |
WRITER | දුමිඳු සේනානායක |