Description
උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන සිසුන් මෙන්ම විශ්වවිද්‍යාලයයේ ප්‍රථම වසර භෞතික විද්‍යාව හදාරන සිසුන් සඳහා අත්‍යාවශ්‍යයෙන් ම වැදගත් වන ධාරා විද්‍යුත් සිද්ධාන්ත ආවරණය වන පරිදි සැකසූ පූර්ණ පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ.
සිද්ධාන්ත කොටස් යොදා ගනිමින් විසඳීම සඳහා සකස් කරන ලද, විවිධ මාදිලියේ බහුවරණ හා රචනා ප්‍රශ්න 350කට ආසන්න සංඛ්‍යාවක් ද, ඒවා විසඳීමට පෙරහුරු ලබා දීම පිණිස, පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ 50කට නො අඩු සංඛාවක් ද මෙම පොතේ අඩංගු වේ.