Description
උසස් පෙළ සිසු සිසුවියන්ගේ සහ ගුරු භවතුන්ගේ පරිහරණය සඳහා 2018 වසරේ සිට බලපැවැත්වෙන සංශෝධිත නිර්දේශයෙහි ධාරා විද්‍යුතය කොටස ආවරණය වන සේ සැකසූ පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කැරේ.
ගැටලු විසඳීම හුරු කරවීම සඳහා විශේෂයෙන් සැකසූ අභ්‍යාස මාලාවක් ද මෙහි අන්තර්ගත ය.