Description
උසස් පෙළ භෞතික විද්‍යාව 1980 සිට මේ දක්වා බහුවරණ ප්‍රශ්න පාඩමට අදාළව වර්ගීකරණය කොට, පිළිතුරු විවරණයක් සහිත ව මෙහි පළ වන්නේ ධාරා විද්‍යුතය යටතේ විද්‍යුත් ධාරාව, ප්‍රතිරෝධය සහ ඕම් නියමය, විද්‍යුතයේ තාපන ඵලය, කෝෂ, ක’චොෆ් නියමය, විද්‍යුත් චුමිබක ප්‍රේරණය යන මාතෘකාවලට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු විවරණයයි.
අමතර වශයෙන් මෙම පාඩම්වලට අදාළ සිද්ධාන්ත සංශිප්තයක් සහ ආදර්ශ ප්‍රශ්න ද ඇතුළත් කොට ඇත.