සුමනසිරි කේ. ගොන්සල්ගෙ

ධාරා විද්‍යුතය-කාණ්ඩ අංක 1

ප්‍රකාශනය: ගොඩගේ © 2009 ISBN: 955-20-3444-2, ප්‍රමාණය A5, පිටු 114

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : ධාරා විද්‍යුතය-කාණ්ඩ අංක 1

රු 300.00

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව පියවරෙන් පියවර පොත් පෙළහි පළමුවැන්න වන මෙහි විද්‍යුත් කෝෂ සහ විද්‍යුත් ධාරාව, ප්‍රතිරෝධය: ඔම්ගේ නියමය, ප්‍රතිරෝධ සැකසුම් සහ මිනුම් උපකරණ, විශිෂ්ඨ ප්‍රතිරෝධය, තාප ජනනය, ක්ෂමතාව විභව අන්තරය සහ විද්‍යුත් ගාමක බලය විෂය කරුණු සහ අභ්‍යාස පිළිතුරු අඩංගු වේ.

Additional information

Weight 0.12 kg
Dimensions 21 × 14 × 0.5 cm
WRITER

සුමනසිරි කේ. ගොන්සල්ගෙ