Description
උසස් පෙළ භෞතික විද්‍යාව 1980 සිට මේ දක්වා බහුවරණ ප්‍රශ්න පාඩමට අදාළව වර්ගීකරණය කොට, පිළිතුරු විවරණයක් සහිත ව මෙහි පළ වන්නේ දෝලන හා තරංග යටතේ සරල අනුවර්තීය චලිතය සහ තරංග, තන්තු වල ගොඩනැගෙන තරංග, ස්ථාවර තරංග සහ නුගැසුම්, ධ්වනිය සහ නළවල ගොඩනැගෙන ස්ථාවර තරංග, ඩොප්ලර් ආචරණය, ධ්වනි තීව්‍රතාව, තීව්‍රතා මට්ටම සහ විද්‍යුත් චුම්බක තරංග යන මාතෘකාවලට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු විවරණයයි.
අමතර වශයෙන් මෙම පාඩම්වලට අදාළ සිද්ධාන්ත සංශිප්තයක් සහ ආදර්ශ ප්‍රශ්න ද ඇතුළත් කොට ඇත.