පී. ගීකියනගේ

තාප භෞතිකය

කර්තෘ: පී. ගීකියනගේ

ප්‍රකාශනය: කර්තෘ © 2018 , ISBN: 978-955-97394-9-4, ප්‍රමාණය A4, පිටු 132

අන්තර්ගතය: භෞතික විද්‍යාව: තාප භෞතිකය: (2017 නව විෂය නිර්දේශය) උෂ්ණත්වය සහ උෂ්ණත්වමිතිය, ප්‍රසාරණය, වායුවල හැසිරීම, වායු පිළිබඳ චාලකවාදය, තාපමිතිය, පදාර්ථයේ අවස්ථා විපර්යාස, වාෂ්ප, තාපගතික ක්‍රියාවලි, තාප සංක්‍රාමණය

රු 510.00

5 in stock (can be backordered)

Description

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ සිව්වැනි ඒකකය- තාප භෞතිකයට අදාළ සියලු සිද්ධාන්ත සහ විෂය කරුණු ඇතුළත් පූර්ණ පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ. විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.

මීට අමතරව තාප භෞතිකය යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.

Additional information

Weight 0.22 kg
Dimensions 29.7 × 21 × 0.8 cm
WRITER

පී. ගීකියනගේ