අරුණ දිනේෂ් ගුරුසිංහ

තාප භෞතිකය බහුවරණ විවරණය

ප්‍රකාශනය: ටාගට් පබ්ලිකේෂන්  © 2020, ප්‍රමාණය A5, පොත් පහක් අඩංගු වේ.

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: උෂ්ණත්වමිතිය සහ ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය, ද්‍රව ප්‍රසාරණය සහ වායුවල හැසිරීම, චාලක වාදය සහ තාප ගති විද්‍යාව, තාපමිතිය, සංවහනය සහ තාප සන්නයනය ( 1980 සිට මේ දක්වා වර්ග කළ බහුවරණ විවරණ)

රු 100.00රු 150.00

Read moreරු 100.00

Out of stock

Read moreරු 100.00

Out of stock

Read moreරු 100.00

Out of stock

Read moreරු 100.00

Out of stock

Read moreරු 150.00

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව 1980 සිට මේ දක්වා බහුවරණ ප්‍රශ්න පාඩමට අදාළව වර්ගීකරණය කොට, පිළිතුරු විවරණයක් සහිත ව මෙහි පළ වන්නේ තාප භෞතිකය යටතේ උෂ්ණත්වමිතිය සහ ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය, ද්‍රව ප්‍රසාරණය සහ වායුවල හැසිරීම, චාලක වාදය සහ තාප ගති විද්‍යාව, තාපමිතිය, සංවහනය සහ තාප සන්නයනය යන මාතෘකාවලට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු විවරණයයි.

අමතර වශයෙන් මෙම පාඩම්වලට අදාළ සිද්ධාන්ත සංශිප්තයක් සහ ආදර්ශ ප්‍රශ්න ද ඇතුළත් කොට ඇත.

Additional information

WRITER

අරුණ දිනේෂ් ගුරුසිංහ