Description
උසස් පෙළ භෞතික විද්‍යා නව විෂය නිර්දේශයේ ප්‍රධාන ඒකකයක් වූ තාප භෞතිකයට අයත් වන මාතෘකා සියල්ල ම ආවරණය වන පරිදි ඉතා සරල ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත. තාපය වූ කලී අප එදිනෙදා ජීවිතයට ඉතා සමීප ශක්ති විශේෂයක් නිසා එහි විශාල ප්‍රායෝගික යෙදීම් හමු වේ. එවැනි අවස්ථා විශාල සංඛ්‍යාවක් මෙහි අඩංගු කර තිබීම බහුවරණ සහ රචනා ප්‍රශ්න උත්සහ කිරීමේ දී වැදගත් වනු ඇත.
Reviews
There are no reviews yet.