Description
මෙම ග්රන්ථයෙහි උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයහි තාපය ඒකකයට අයත් සියලු ම මාතෘකා ආවරණය වන පරිදි විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න එකතුවක් අඩංගු කර ඇත. මෙහි අන්තර්ගත සෑම ප්‍රශ්නයක් සඳහා ම සරල පිළිතුරු විවරණයක් සපයා තිබීම මෙය පරිශීලනය කරන ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට මහඟු අත්වැලකි. තවද, ප්රශ්නවල ඇති විවිධාංගීකරණය සහ අදාළ මාතෘකා යටතේ ප්‍රශ්න වෙන වෙනම පෙළගස්වා තිබීම, මෙය පරිශීලනයෙන් ලැබෙන ප්‍රතිඵලය වර්ධනය වීමට ඉවහල් වනු ඇත.
Reviews
There are no reviews yet.