Description
උසස් පෙළ තාක්ෂණවේදය නව විෂය නිර්දේශයේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යටතේ භෞතික විද්‍යාවට අදාළ විෂය කරුණු මෙහි පෙළ ගස්වා ඇත.
මෙහි, සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සිද්ධාන්ත ආවරණය කෙරී ඇති අතර විභාග ගැටලුවලට පහසු ම හා කෙටි ම ලෙස පිළිතුරු සපයන ආකාරයත් දක්වා ඇත.
Reviews
There are no reviews yet.