Description
මෙම ග්‍රන්ථයෙන් උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයට අයත් ද්‍රවස්ථිතිය හා ද්‍රව ගතිකය කොටස් දෙක පූර්ණ ලෙස ආවරණය කෙරේ. මහාචාර්ය බාලෝ දයාගේ අනෙකුත් කෘතිවල මෙන්ම මෙම කෘතියෙහි ද කරුණු ඉදිරිපත් කර ඇත්තේ රූප සටහන් හා උදාහරණ විශාල සංඛ්‍යාවක් සහිතව ඉතා සරලව ය. එනිසා ඕනෑම මට්ටමක උසස් පෙළ සිසුසිසුවියකට මෙය තනිවම පරිශීලනය කර අදාළ විෂය කොටස් දෙක මනාව ප්‍රගුණ කළ හැකි වනු ඇත. මෙහි වත්මන් විභාග රටාවට ගැලපෙන ලෙස ද්‍රවස්ථිතිය හා ද්‍රව ගතිකයට අදාළ ප්‍රායෝගික යෙදීම් විශාල සංඛ්‍යාවක් අඩංගු කර ඇත.
Reviews
There are no reviews yet.