පී. ගීකියනගේ

චුම්බක ක්ෂේත්‍ර

ප්‍රකාශනය: කර්තෘ © 2018 , ISBN: 978-955-97394-5-6, ප්‍රමාණය A4, පිටු 104

අන්තර්ගතය: භෞතික විද්‍යාව: චුම්බක ක්ෂේත්‍ර

රු 410.00

5 in stock (can be backordered)

Description

උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ හත් වැනි ඒකකය චුම්බක ක්ෂේත්‍ර  සඳහා පරිච්ඡේද හතරක් යටතේ මෙම පොතෙන් කරුණු ඉදිරිපත් කර ඇත.

විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.

මීට අමතරව චුම්බක ක්ෂේත්‍ර යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.

Additional information

Weight 0.165 kg
Dimensions 29.7 × 21 × 0.8 cm
WRITER

පී. ගීකියනගේ