Description
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ චුම්භක ක්ෂේත්‍ර පාඩම සඳහා පරිපූර්ණ අධ්‍යයනයක් සඳහා මෙම පොත ඉවහල් කර ගත හැකි ය. නිර්දේශයේ සෑම සිද්ධාන්තයක් ම නිරවුල් ලෙස විග්රහ කර ඇති අතර නවතම ගැටලු විශාල ප්‍රමාණයක් අන්තර්ගත කර තිබීම විශේෂත්වයකි.
ප්රකාශනය: කෙම්වින් © 2019, ISBN: 978-955-16214-0-7, ප්‍රමාණය A4, පිටු 166
අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව : චුම්භක ක්ෂේත්‍ර පරිපූර්ණ අධ්‍යයනය 06 දණ්ඩ චුම්භක සහ ක්ෂේත්‍ර තුළ ධාරා සන්නායක මත බලය, විද්‍යුත් ධාරාවක චුම්භක ඵලය, බල ක්ෂේත්‍ර තුළ ආරෝපිත අංශු චලිත, විද්‍යුත් චුම්භක ප්‍රේරණය, අන්‍යොන්‍ය පේරණය (නව නිර්දේශය)
රු 600.00
3 in stock (can be backordered)
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ චුම්භක ක්ෂේත්‍ර පාඩම සඳහා පරිපූර්ණ අධ්‍යයනයක් සඳහා මෙම පොත ඉවහල් කර ගත හැකි ය. නිර්දේශයේ සෑම සිද්ධාන්තයක් ම නිරවුල් ලෙස විග්රහ කර ඇති අතර නවතම ගැටලු විශාල ප්‍රමාණයක් අන්තර්ගත කර තිබීම විශේෂත්වයකි.
Weight | 0.295 kg |
---|---|
Dimensions | 29.7 × 21 × 1 cm |
WRITER | දුමිඳු සේනානායක |