Description
චුම්බක ක්ෂේත්‍ර Magnetic Fields උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයයේ 7 වැනි ඒකකයට අයත් වූවකි.
එම විෂය කරුණු ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම පොත පරිච්ඡේද හතරකින් සහ අභ්‍යාස මාලාවකින් ද සමන්විත වේ.
චුම්බක සහ චුම්බකත්වය පිළිබඳ විස්තරයක් පළමු වැකි පර්ච්ඡේදයේ ඉදිරිපත් කර ඇත.
චුම්බක ක්ෂේත්‍ර සහ එහි යෙදීම් දෙවනුව සාකච්ඡා කැරේ.
චලිතවන විද්‍යුත් ආරෝපණ මත ඇති කැරෙන බලය තෙවනුව දක්වා ඇත.
අවසානයේ දී, විද්‍යුත් ධාරාවක් ගලා යන සන්නායක මත ඇතිකරන චුම්භක බලය, ඒ සම්බන්ධ නියම මෙන්ම ප්‍රායෝගික යෙදීම් විස්තර කර ඇත.
චුම්බක ක්ෂේත්‍ර Magnetic Fields පිළිබඳ න්‍යායාත්මක දැනුම වඩා පැහැදිලිව අවබෝධ කර දීම සඳහා උදාහරණ මෙන්ම, සෑම පරිච්ඡේදයක් අවසානයේ දී ම අභ්‍යාස මාලාවක් ද ඉදිරිපත් කර ඇත.
- චුම්බකත්වය
- චුම්බක ක්ෂේත්‍ර
- ආරෝපණයක් මත චුම්බක බලය
- ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත චුම්බක බලය
- අභ්‍යාස මාලාව
Reviews
There are no reviews yet.