Description
නව විෂය නිර්දේශයේ දෙවැනි එ්කකයට අයත් චලිතය ආශ්රිත සියලු කොටස් ආවරණය වන පරිදි මෙම ග්‍රන්තය ලියැවී ඇත. ජීව විද්‍යාව හදාරණ සිසුවෙකුට පවා මෙය තනිවම පරිශීලනය කර අදාළ සියලු කොටස්වල පූර්ණ නිපුණත්වය ලබා ගත හැකි වන පරිදි පියවරෙන් පියවර ඉතා සරල හා පූර්ණ ලෙස විෂය කරුණු ඉදිරිපත් කර ඇත. සෑම මාතෘකාවක් සඳහාම උදාහරණ සැලකිය යුතු සංඛ්‍යාවක් ඇතුළත් කර තිබීමත්, ඒවා සවිස්තරාත්මකව පැහැදිලි කර තිබීමත් තනිව හදාරණ සිසු සිසුවියන්ට මහත් රුකුලකි.
Reviews
There are no reviews yet.