Sunil Jayathilaka, සුනිල් ජයතිලක

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර

කර්තෘ: ආචාර්ය සුනිල් ජයතිලක

ප්‍රකාශනය: කර්තෘ © 2019, ISBN: 978-624-95389-1-7, ප්‍රමාණය A5, පිටු 100

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර

රු 550.00

10 in stock

Description

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Gravitational Fields උසස් පෙළ භෞතික විද්‍යා නව විෂය නිර්දේශයයේ පස් වැනි කොටස ආවරණය වන පරිදි සකසා ඇත.

උසස් පෙළ භෞතික විද්‍යාව හාදාරන සිසුනට මෙන් ම උගැන්වීම් කටයුතුවල නිරත ගුරුවරුනට ද මෙය එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.

තවද, විශ්වවිද්‍යාලයයේ පළමු වැනි වසරේ භෞතික විද්‍යාව හදාරන අයට ද මෙම පොත වැදගත් වනු ඇත.

ගුරුත්වාකර්ශණ ක්ෂේත්‍ර Gravitational Fields යටතේ මූලික මට්ටමේ දී සාකච්ඡා කරනු ලබන විෂය කරුණු සියල්ල ම පාහේ මෙහි ඇතුළත් ව ඇත.

උසස් පෙළ භෞතික විද්‍යා පස්වැනි පාඩමට අදාළ සියලු විෂය කරුණු ආවරණය වන පරිදි සැකසූ අභ්‍යාස මාලාවක් සහ පිළිතුරු විවරණයක් ද මීට අන්තර්ගත ය.

  • Newton’s Laws of Motion නිව්ටන් ගේ චලිත නියම
  • Newton’s Laws of Gravitation නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියයම
  • Circular Motion වෘත්තාකාර චලිතය
  • Acceleration of Gravity ගුරුත්වජ ත්වරණය
  • Gravitational Field Intensity ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්රතාව
  • Satellites චන්ද්‍රිකා
  • Gravitational Potential ගුරුත්වාකර්ෂණ විභවය
  • Escape Velocity වියෝග ප්‍රවේගය

Additional information

Weight 0.180 kg
Dimensions 24.8 × 17.5 × 0.5 cm
WRITER

Sunil Jayathilaka, සුනිල් ජයතිලක

Reviews

There are no reviews yet.

Be the first to review “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර”

Your email address will not be published.