Description
උසස් පෙළ භෞතික විද්‍යාව 1980 සිට මේ දක්වා බහුවරණ ප්‍රශ්න පාඩමට අදාළව වර්ගීකරණය කොට, පිළිතුරු විවරණයක් සහිත ව මෙහි පළ වන්නේ ක්ෂේත්‍ර යටතේ විද්‍යුත් ක්ෂේත්‍රයට අදාළව විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව සහ කූලෝම් නියමය, ගවුස් ප්‍රමේයය, විද්‍යුත් විභවය, විභව ශක්තිය, ගෝල සහ ගෝල පද්ධති, ධාරිත්‍රක සහ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය, චුම්බක ක්ෂේත්‍රය යන මාතෘකාවලට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු විවරණයයි.
අමතර වශයෙන් මෙම පාඩම්වලට අදාළ සිද්ධාන්ත සංශිප්තයක් සහ ආදර්ශ ප්‍රශ්න ද ඇතුළත් කොට ඇත.