Description
උසස් පෙළ ගණිතය විෂය හදාරණ සිසුනට මෙන්ම විශ්වවිද්‍යාල පළමු වැනි වසරේ සිසුනට ද එක සේ ප්‍රයෝජනවත් වන මෙම ග්රන්ථයෙහි තාත්ත්වික සංඛ්‍යා, ශ්‍රිත හා ප්‍රතිලෝම ශ්‍රිත, අනුක්‍රම, ශ්‍රිතයක සීමා, සාන්තත්යතාව, ව්‍යුත්පන්නය, වක්‍ර අනුරේඛනය ආදිය අන්තර්ගත වේ.