Description
උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා නිර්දේශිත පළමු වැනි ඒකකය මිනුම් ය. එහි දී, සිසුනට භෞතික විද්‍යාව උගැනීම සඳහා අවශ්‍ය පසුබිම සහ එහි ප්‍රායෝගික භාවිත පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා දීම අපේක්ෂා කැරෙන අතර විශේෂ අවධානයක් යොමු වන්නේ මිනුම් උපකරණවල භාවිතය හුරු කිරීමට ය. එලෙස ම, ප්‍රස්තාරික නිරූපණය, දෛශික සහ අදිශ රාශි ගැන ද මෙම පොතේ අන්තර්ගත ය.
සිද්ධාන්ත කොටස්වලට අමතරව පසුගිය විභාග ගැටලු ද, නිර්මාණශීලි ගැටලු ද මෙහි අඩංගු වේ.