Description
මෙය එංගලන්තය ඇතුළු වෙනත් රටවල භෞතික විද්‍යාව හදාරන සිසුන් බහුල ලෙස භාවිත කරන නෙල්කන් සහ පාකර් විසින් සම්පාදනය කරන ලද උසස් පෙළ භෞතික විද්‍යා පොතේ දෙවැනිකොටසයි. මෙහි;
- උෂ්ණත්වය, තාපය, ශක්තිය
- තාප ධාරිතාව, ගුප්ත තාපය
- වායුනියම සහ තාප ධාරිතා
- වායු පිළිබඳ චාලක වාදය
- අවස්ථා විපර්යාස, වාෂ්ප, තථ්‍ය වායු
- සන්නයනය හා විකිරණය
- ඝනවල හා ද්‍රවවල තාපජ ප්‍රසාරණය
- උෂ්ණත්වමිතිය අන්තර්ගත ය.