Description
මෙය එංගලන්තය ඇතුළු වෙනත් රටවල භෞතික විද්‍යාව හදාරන සිසුන් බහුල ලෙස භාවිත කරන නෙල්කන් සහ පාකර් විසින් සම්පාදනය කරන ලද උසස් පෙළ භෞතික විද්‍යා පොතේ පළමුවැනි කොටසයි. මෙහි;
- ගතිකය
- වෘත්ත චලිතය, ගුරුත්වාකර්ෂණය, සරල අනුවර්තී චලිතය
- භ්‍රමණයෙහි ගති විද්‍යාව
- ස්ථිතික වස්තු, තරල
- ප්‍රත්‍යස්ථතාව, අණු සහ පදාර්ථ
- පෘෂ්ඨික ආතතිය
- ඝන පෘෂ්ඨ අතර ඝර්ෂණය
- දුස්ස්‍රාවීතාව අන්තර්ගත ය.