Description
උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ නව වැනි ඒකකය ඉලෙක්ට්‍රොනික විද්‍යාව සඳහා පරිච්ඡේද හයක් යටතේ මෙම පොතෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
විසඳීම සඳහා සකස් කරන ලද විවිධ මාදිලියේ ප්‍රශ්න රාශියක් ද, ඒවා සාර්ථකව විසඳීමට මනා පෙරහුරුවක් ලබා දීම සඳහා සකස් කරන ලද පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ ගණනාවක් ද මෙම පොතෙහි අඩංගු වේ.
මීට අමතරව ඉලෙක්ට්‍රොනික විද්‍යාව යටතේ අධ්‍යයනය කරන විෂය කරුණු උසස් පෙළ විභාගයේ දී පරීක්ෂා කෙරෙන ආකාරය පිළිබඳව වැටහීමක් ලබා දෙනු වස්, එක් එක් පරිච්ඡේදය අවසානයේ පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් සහ විසඳුම් ද දක්වා ඇත.