Description
උසස් පෙළ භෞතික විද්‍යාව විෂයයෙහි නව විෂය නිර්දේශයට අදාළ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ පූර්ණ පාඨමාලාවක් මෙම පොතෙන් ඉදිරිපත් කැරේ.
සිසු සිසුවියනට, ස්වයං අධ්‍යයනයට සුදුසු පොතක් ලෙස පරිශීලනය කිරීමට ද හැකිවන අයුරින්, පොතෙහි සියලු ම විෂය කොටස් සරල ආකාරයට ඉදිරිපත් කොට ඇත. විෂය ප්‍රගුණ කිරීමට රුකුලක් දීමක් වශයෙන්, විසඳූ ගැටලු ද විසඳීම සඳහා අභ්‍යාස රාශියක් ද පොතට ඇතුළත් කොට ඇත.
උසස් පෙළ සිසු සිසුවියනට පමණක් නොව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු අයට ද මූලික අවබෝධයක් ලබාගත හැකි වන පරිදි මෙම පොත සකසා ඇත.