අරුණ දිනේෂ් ගුරුසිංහ

ඉලෙක්ට්‍රොනික විද්‍යාව බහුවරණ විවරණය

ප්‍රකාශනය: ටාගට් පබ්ලිකේෂන්  © 2020, ප්‍රමාණය A5, පොත් දෙකක් අඩංගු වේ.

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව: ඉලෙක්ට්‍රොනික්ස්- අර්ධ සන්නායක, දියෝඩ, සෘජුකරණය, ට්‍රාන්සිස්ටරය, කාරකාත්මක වර්ධකය සහ තාර්කික ද්වාර  ( 1980 සිට මේ දක්වා වර්ග කළ බහුවරණ විවරණ)

රු 100.00රු 150.00

Read moreරු 150.00

Out of stock

Read moreරු 100.00

Out of stock

Description

උසස් පෙළ භෞතික විද්‍යාව 1980 සිට මේ දක්වා බහුවරණ ප්‍රශ්න පාඩමට අදාළව වර්ගීකරණය කොට, පිළිතුරු විවරණයක් සහිත ව මෙහි පළ වන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව යටතේ අර්ධ සන්නායක, දියෝඩ, සෘජුකරණය ට්‍රාන්සිස්ටරය, කාරකාත්මක වර්ධකය සහ තාර්කික ද්වාරයන මාතෘකාවලට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු විවරණයයි.

අමතර වශයෙන් මෙම පාඩම්වලට අදාළ සිද්ධාන්ත සංශිප්තයක් සහ ආදර්ශ ප්‍රශ්න ද ඇතුළත් කොට ඇත.

Additional information

WRITER

අරුණ දිනේෂ් ගුරුසිංහ

Reviews

There are no reviews yet.

Be the first to review “ඉලෙක්ට්‍රොනික විද්‍යාව බහුවරණ විවරණය”

Your email address will not be published. Required fields are marked *