Description
ගුරුවරයෙකුගේ සහය නොමැතිව, තනිවම අධ්‍යයනය කළ හැකි මෙම ග්‍රන්ථය මගින්
- සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව
- මූලික SR පිළිපොළ යන මාතෘකා ආවරණය වේ.
මෙහි විෂය කරුණු පහසුවෙන් කියවිය හැකි සහ තේරුම්ගත හැකි වන අයුරින් සරලව ඉදිරිපත් කර ඇති අතර උකහාගත් දැනුම මනසේ රඳවා ගනිමින් තහවුරු කර ගැනීමට ඉවහල් වන සාධක ද ඇතුළත් කොට තිබේ.
පළමු වැනි පරිච්ඡේදයේ දී සම්පූර්ණ විෂයපථය පිළිබඳ දළ අදහසක් ලබා දී තිබේ. අනෙකුත් පරිච්ඡේද ආරම්භයේ දී ඉදිරියට අනාවරණය කැරෙන කරුණු පිළිබඳව පැහැදිලි කර ඇති නිසා කියවන්නාට අන්තර්ගතය පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි ය. සෑම පරිච්ඡේදයක ම සුසුදු තන්හි ඉදිරිපත් කර ඇති ඇගයීමේ ප්‍රශ්න මගින් තම දැනුම ස්ථාවර කර ගැනීමට සිසුන්ට මග පෑදේ.
Reviews
There are no reviews yet.