NIE - ජාතික අධ්‍යාපන ආයතනය

ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්පත් පොත 13-09

ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2021,  ප්‍රමාණය A4,  පිටු 149

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව සම්පත් පොත 13 වන ශේණිය 09 ඒකකය – ඉලෙක්ට්‍රොනික විද්‍යාව

රු 1,150.00

5 in stock

Description

ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්පත් පොත 13-09 හි පහත පාඩම් අඩංගු වේ.

  • අර්ධ සන්නායක හා ඩයෝඩවල භාවිත
  • ට්‍රාන්සිස්ටර
  • සංගෘහිත පරිපථ සහ කාරකාත්මක වර්ධක
  • සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව

මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම මගින්, විවිධ ග්‍රන්ථ, අතිරේක පන්ති වැනි මූලාශ්‍රවලින් අවැසි තොරතුරු ලබා ගැනීම වෙනුවට විෂය මාලාව මගින් අපේක්ෂිත තොරතුරු කෙලින් ම ලබා ගැනීමට ගුරුභවතුනට සහ සිසුන්ට අවස්ථාව සැලසේ.

විෂය සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ගුරුභවතුන් විසින් සම්පාදිත මේ ග්‍රන්ථය ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා කමිටුවෙන් ද ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයෙන් ද පාලක සභාවෙන් ද අනුමැතිය ලබා ඔබ අතට පත්වන බැවින් ඉහළ ප්‍රමිතියෙන් යුතු ය.

ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්පත් පොත 13-09 ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශනයකි.

Additional information

Weight 330 kg
Dimensions 28 × 20 × 0.9 cm
WRITER

NIE – ජාතික අධ්‍යාපන ආයතනය

Reviews

There are no reviews yet.

Be the first to review “ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්පත් පොත 13-09”

Your email address will not be published. Required fields are marked *