Description
උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ, දෝලන හා තරංග ඒකකය යටතේ ඇති ආලෝකය විෂය කොටස මෙම කෘතියෙන් ආවරණය කර ඇත. නව විෂය නිර්දේශයේ ආලෝක පරාවර්තනය සඳහන් කර නොමැති වුව ද, එම කොටස ද සැකෙවින් ආරම්භයේ දී යොදා ඇත.
ගැටලු විසඳන අයුරු දක්වමින් විෂය කරුණු ඉදිරිපත් කර ඇත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද දක්වා ඇත. සෑම අනු ඒකකයක් අවසානයේ ම අභ්‍යාස මාලාවක් යොදා ඇත.