Description
උසස් පෙළ භෞතික විද්‍යාව, ආලෝකය පිළිබඳව ලියැවී ඇති මෙම පොතෙන්, ඒ පිළිබඳ පූර්ණ සිද්ධාන්ත දැනුමක් සහ ගැටලු විසඳීමේ නිපුනතාවක් ලබා ගත හැකි ය. විවිධ මට්ටම්වල ගැටලු විශාල ප්‍රමාණයක් පිළිතුරු සමග ඇති නිසා, අවසාන පිළිතුරු ලැබෙන තුරු ම ඒවා උත්සහ කිරීමෙන් ආලෝකය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත හැකි වනු ඇත.