Description
උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය කොටසක් වන සුමට සන්ධි පිළිබඳ මූලික ම අවස්ථාව වන “ස්පර්ෂයේ ක්‍රියාව බලය වේ” යන සංකල්පයෙන් ආරම්භ වී විෂයයට අදාළ සියලු මූලධර්ම සරලව නිවැරැදිව මෙම ග්‍රන්ථයේ සාකච්ඡා කොට ඇත. සංයුක්ත ගණිතය මෙන්ම ඒ හා සමාන්තර උසස් පෙළ මට්ටමේ සියලු විභාග සඳහා ප්රවීණත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ආකාරයේ උදාහරණ විශාල ප්‍රමාණයක් ඇතුළත් කොට ඇත.
Reviews
There are no reviews yet.