කේ. එම්. ඩී. එස්. ජයතිලක

සාපේක්ෂ චලිතය

කර්තෘ: කේ.එම්.ඩී.එස්. ජයතිලක

ප්‍රකාශනය: ලක්වා ප්‍රකාශකයෝ © 2009, ISBN: 978-955-1605-18-6, ප්‍රමාණය A5 පිටු 297

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – සාපේක්ෂ චලිතය

රු 660.00

Available on backorder

Description

සාපේක්ෂ චලිතය පිළිබඳව ලියැවී ඇති මෙම ග්‍රන්ථය උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරණ සිසුන්ට පමණක් නොව, භෞතික විද්‍යාව හදාරණ සිසුන්ට ද ප්‍රයෝජනවත් වන අයුරින් සකස් කර ඇත. විෂයය විහිදී යන සෑම අන්තයක් කරා ම විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් ස්වයං අධ්‍යයනයේ යෙදෙන සිසුන්ට උසස්ත ම දැනුමක් ලබා ගැනීමට හැකි වන අයුරින් කෘතිය නිම කර ඇත.

Additional information

Weight 0.38 kg
Dimensions 21 × 14.8 × 2 cm
WRITER

කේ. එම්. ඩී. එස්. ජයතිලක

Reviews

There are no reviews yet.

Be the first to review “සාපේක්ෂ චලිතය”

Your email address will not be published. Required fields are marked *