Description
පෘථිවිය භ්‍රමණය වන බව හැදෑරූ මිනිසා ආවර්ත ශ්‍රිත පිළිබඳව තේරුම් ගත්තේ ය. ඒ ඇසුරින් වෘත්ත ශ්‍රිත අර්ථ දක්වන ලදී. පසු කලෙක දී, අප අවට පරිසරයේ සරල රේඛාවක එකම ක්‍රියාව නැවත නැවත සිදු වන චලිත සියල්ල ම එක පද්ධතියක් සේ ගෙන ‘සරල අනුවර්තී චලිතය’ ලෙස හඳුන්වන ලදී. මෙම ග්‍රන්ථයෙන් එම සරල අනුවර්තී චලිතය පිළිබඳව ඉදිරිපත් කෙරේ.
Reviews
There are no reviews yet.