Description
පරිපාලනයේ දී තීරණ ගැනීමට මග පෙන්වා දෙන විෂය සංඛ්‍යානයයි. සංඛ්‍යානයේ සියලු මූලධර්ම සපයන්නා සම්භාවිතාවයි.
මෙම ග්‍රන්ථයෙහි, සම්භාවිතාව විෂයය පිළිබඳව මූලික ම අවස්ථාවෙන් ආරම්භ කර විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් සරලව, ස්වයං අධ්‍යයනය සඳහා මග පෙන්වා ඇත. අත්වැලක් මගින් ගැටලු විසඳීමට අවශ්‍ය උපකාරය වැඩි දුරටත් ලබා දී ඇත.
Reviews
There are no reviews yet.