නිල්මිණී අබේධීර

සම්භාවිතාව

ප්‍රකාශනය: සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ © 2020, ISBN: 978-955-710-014-2, ප්‍රමාණය B5 පිටු 222

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – සම්භාවිතාව 

රු 550.00

1 in stock (can be backordered)

Description

උසස් පෙළ සංයුක්ත ගණිතය නව නිර්දේශයේ ‘සම්භාවිතාව’ යටතේ පහත කොටස් මෙම පොතෙන් ආවරණය වේ.

  • සම්භාවිතාව
  • අසම්භාව්‍ය සම්භාවිතාව
  • ස්වායත්තතාව
  • සංඛ්‍යානය
  • නිරූප්‍ය මිනුම්
  • සාපේක්ෂ පිහිටුම් මිනුම්
  • සංඛ්‍යාත ව්‍යාප්තිවල හැඩය

Additional information

Weight 0.37 kg
Dimensions 25 × 17.6 × 1 cm
WRITER

නිල්මිණී අබේධීර