Description
උසස් පෙළ සංයුක්ත ගණිතය 1976-2021 දක්වා ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්න විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ම ආවරණය කරන පාඩම් 30ට අනුව වර්ගීකරණය කොට තැනූ වෙන් වෙන්ව ගත හැකි ප්‍රශ්නපත්‍ර කට්ටලයකි මෙය. මෙහි පිළිතුරු අඩංගු නොවන අතර පිළිතුරු වෙනම ම කට්ටලක් ලෙස ලබා ගත හැකි ය.