Description
උසස් පෙළ සංයුක්ත ගණිතය නව විෂය නිර්දේශය සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් 2019 වාර පරීක්ෂණය සඳහා සකස් කැරුණු ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ ලකුණු ලබා දීමේ පටිපාටිය මෙහි අඩංගු වේ. සබරගමුව, දකුණු, උතුරු මැද, වයඹ යන පළාත්වල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු මෙහි ඇතුළත් වේ
Reviews
There are no reviews yet.