Description
අප පාසල් අධ්‍යාපනය ආරම්භ කළ දිනයේ පටන් ගණිත ගැටලු දහස් ගණනින් විසඳා ඇතත් විභාගය සඳහා ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ගැටලු වරද්දා නො ගත් අයෙක් නැත. මේ රහස කුමක් ද? ගණිතය ඉගෙනීම එකකි; විභාග සඳහා ගැටලු විසඳීම වෙනත් කලාවකි. එනිසා විභාග සංස්කෘතියට අනුගත වී, පුහුණු වීම සාර්ථකත්වය සඳහා අනිවාර්ය වේ.
ඒ සඳහා මෙම පොතේ ඉදිරිපත් කර ඇති ආදර්ශ පශ්න පත්‍ර සහ ලකුණු පටිපාටිය සහිත පිළිතුරු පත්‍ර මනා පිටිවහලක් වනු ඇත.
Reviews
There are no reviews yet.