Description
වෘත්තවල චලිත වන සියලු වස්තු පිළිබඳ සොයා බැලීම වෘත්ත චලිතය ලෙස හැඳින්වීමට පුළුවන. මෙම පොතේ සිරස් හා තිරස් වෘත්තවල චලිත වන වස්තු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කොට ඇත. සිසුන්ට ඉගෙනීම පහසු කිරීම සඳහා විවිධාකාරයේ උදාහරණ විශාල ප්‍රමාණයක් ඇතුළත් කොට ඇත. මූලධර්ම ඇසුරින් ගැටලුවක් සාකච්ඡා කොට අවසන් විසඳුමට ළඟා වන ආකාරය අත්වැලක් ඇසුරින් පෙන්වා ඇත. එමගින්, ගැටලු විසඳීම පමණක් නොව, ඊට අවශ්‍ය වේගය ලබා ගැනීමට ද මග පෙන්වා ඇත.
Reviews
There are no reviews yet.