Description
වෘත්තවල පොදු ගුණ අධ්‍යයනය කර ඒ ඇසුරින් සෑම වෘත්තයක් ම නිරූපණය කිරීමට එක් සමීකරණයක් ගොඩ නඟා ඇත. වීශ්වයේ ඕනෑම තැනක ඇති වෘත්තයක සමීකරණය දන්නා විට, එහි තොරතුරු ඒ මගින් දැන ගත හැකි ය. මෙම ග්‍රන්ථයේ උසස් පෙළ සංයුක්ත ගණිතයට අදාළව වෘත්තය පිළිබඳ සියලු කොටස් ඇතුළත් කොට ඇත.
Reviews
There are no reviews yet.