Description
වස්තුවක් සතු ත්වරණය පහළ සිරස දිශාවට ද ප්‍රවේගය වෙනත් දිශාවකට ද ඇති චලිත සියල්ලම එක් පද්ධතියක් ලෙස ගෙන ඒවා සියල්ලම ප්‍රක්ෂිප්ත ලෙස හැඳින්විය හැකි ය. උසස් පෙළ සංයුක්ත ගණිතය යටතේ එන ප්‍රක්ෂිප්ත කොටස මෙම පොතට ඇතුළත් කොට ඇත.
විෂයය තනිව ම උගත හැකි අයුරින් පොත් සකස් කර ඇත.
විසඳූ ගැටලු විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.
මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව ද පැහැදිලි කර ඇත.
තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයක දී ම අත්වැලක් ඇසුරෙන් පෙන්වා ඇත.
Reviews
There are no reviews yet.