Description
උසස් පෙළ ගණිත අංශයෙන් හදාරණ සිසුන්ට මෙම පොත මහඟු සම්පතකි. සාමාන්‍යයෙන් මෙවැනි පෙළ පොතක් ඇරඹෙන්නේ සංකීර්ණ සංඛාවල අර්ථ දැක්වීම් ඉදිරිපත් කරමින් වුවත් මෙම පොත ඇරඹී ඇත්තේ, සංඛ්‍යා ක්රමයේ ඇරඹුම ගැනත් එය පරිණාමය වූ අන්දම ගැනත් ඓතිහාසික සටහනකනි.
මෙහි ඉදිරිපත් කර ඇති ගණිත සංකල්ප හා ගැටලු විසඳීම අතර මනා සබඳතාවයක් ඇත. ඒවා මනා අවබෝධයකින් යුතුව සමබරව ඉදිරිපත් කර ඇත. මේ නිසා උසස් පෙළ කඩඉමෙන් එතෙරවන්නට බලාපොරොත්තු වන සිසුනට මෙන් ම ගණිත විෂයය ගැඹුරින් හදාරන්නට කැමැත්තක් දක්වන සිසුනට ද මෙය එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.
Reviews
There are no reviews yet.