කේ. එම්. ඩී. එස්. ජයතිලක

ත්‍රිකෝණමිතිය 2

කර්තෘ: කේ.එම්.ඩී.එස්. ජයතිලක

ප්‍රකාශනය: ලක්වා ප්‍රකාශකයෝ © 2012, ISBN: 978-955-1605-02-5, ප්‍රමාණය A5 පිටු 212

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – ත්‍රිකෝණමිතිය (දෙවැනි කොටස)

රු 580.00

Out of stock

Description

උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන අයට සැකසූ පොත් පෙළක එක් පොතකි මෙය. මෙහි ත්‍රිකෝණමිතියෙහි දෙවැනි කොටස අඩංගු වේ.

මෙම පොත් පරිශීලනයෙන් එම විභාග සඳහා උසස්ත ම දැනුමක් ලබා ගත හැකි ය.

විෂයය තනිව ම උගත හැකි අයුරින් පොත් සකස් කර ඇත.

විසඳූ ගැටලු විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.

මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව ද පැහැදිලි කර ඇත.

තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයක දී ම අත්වැලක් ඇසුරෙන් පෙන්වා ඇත.

Additional information

Weight 0.255 kg
Dimensions 21 × 14.8 × 1.5 cm
WRITER

කේ. එම්. ඩී. එස්. ජයතිලක

Reviews

There are no reviews yet.

Be the first to review “ත්‍රිකෝණමිතිය 2”

Your email address will not be published. Required fields are marked *