දුෂ්‍යන්ත මහබදුගේ

ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීම

කර්තෘ: දුෂ්‍යන්ත මහබදුගේ

ප්‍රකාශනය: අගසර © 2018 දස වැනි මුද්‍රණය, ISBN: 978-955-0886-45-6, ප්‍රමාණය A5, පිටු 140

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – ත්‍රිකෝණමිතිය III: ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීම

රු 400.00

Out of stock

Description

උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරණ සිසුනට මුළු විෂය නිර්දේශය පුරාම එක සේ පරිහරණය කළ යුතු ඉතා වැදගත් විෂය ඒකකයක් ලෙස ත්‍රිකෝණමිතිය සැලකිය හැකි ය. එබැවින් බොහෝ ගණිතමය සුළුකිරීම් වඩා විධිමත්ව සිදු කිරීමට බෙහෙවින් ඉවහල් වන මෙකී විෂය ඒකකය පිළිබඳ ඉතා නිරවුල් අවබෝධයක් තිබීම වැදගත් වේ.

ත්‍රිකෝණමිතිය විෂය ඒකකයේ, ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීම යන කොටස මෙයින් ඉදිරිපත් කර ඇත.

Additional information

Weight 0.15 kg
Dimensions 21 × 14.8 × 0.5 cm
WRITER

දුෂ්‍යන්ත මහබදුගේ

Reviews

There are no reviews yet.

Be the first to review “ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීම”

Your email address will not be published. Required fields are marked *