Description
චලිතය ආශ්‍රිතව පරිසරයේ දක්නට ලැබෙන විවිධ අවස්ථා වෙන්කර මූලධර්ම ඔස්සේ සාකච්ඡා කිරීමෙන් හා විශාල උදාහරණ ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමෙන්, අභ්‍යාස සඳහා අත්වැල් ලබා දීමෙන් ස්වයං අධ්‍යාපනයේ යෙදෙමින් උසස් පෙළ විභාගයට සූදානම් වන සිසුන්ට අවශ්‍ය කරන මග පෙන්වීම මෙම ග්‍රන්ථයෙන් සැපයේ.
Reviews
There are no reviews yet.