Description
අප පරිසරයේ ඕනෑම වස්තුවක් මත තවත් වස්තුවක් චලිත කරවීමේ දී චලිතය වළක්වන, පෘෂ්ඨය දිගේ ක්රියා කරන බලය ඝර්ෂණ බලය වේ. තම ජීවිතයේ දී ඝර්ෂණ බලය අත් නොවිඳි සත්ත්වයෙන් නොමැත. ඝර්ෂණය අප සමග යාව ජීව ලෙස හැසිරේ. විටෙක අපගේ කාර්යවලට බාධා කරන අතර තවත් මොහොතක සහයෝගය ලබා දෙයි. ඝර්ෂණ විෂයය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් මෙම පොතින් ඉදිරිපත් කර ඇත.
Reviews
There are no reviews yet.