කේ. එම්. ඩී. එස්. ජයතිලක

ගුරුත්ව කේන්ද්‍රය

කර්තෘ: කේ.එම්.ඩී.එස්. ජයතිලක

ප්‍රකාශනය: ලක්වා ප්‍රකාශකයෝ © 2015, ISBN: 978-955-1605-06-3, ප්‍රමාණය A5 පිටු 248

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – ගුරුත්ව කේන්ද්‍රය

රු 570.00

Available on backorder

Description

සියලු වස්තු පොළොව දෙසට ආකර්ශණය වීම නිසා වස්තුව මත ඇති වන නියත බලයේ ක්‍රියා ලක්ෂ්‍යය ගුරුත්ව කේන්ද්‍රය මගින් ලැබේ. වස්තු පරිහරණයේ දී ඒවා ක්‍රියාකාරකම්වලට යොදා ගැනීමේ දී, මේ පිළිබඳ දැනුම ප්‍රයෝජනවත් වේ. උසස් පෙළ සංයුක්ත ගණිතය යටතේ එන ගුරුත්ව කේන්ද්‍රය කොටස මෙම පොතට ඇතුළත් කොට ඇත.

විෂයය තනිව ම උගත හැකි අයුරින් පොත් සකස් කර ඇත.

විසඳූ ගැටලු විශාල ප්‍රමාණයක් ඇතුළත් කර ඇත.

මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්‍රිත සම්බන්ධතාව ද පැහැදිලි කර ඇත.

තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයක දී ම අත්වැලක් ඇසුරෙන් පෙන්වා ඇත.

Additional information

Weight 0.295 kg
Dimensions 21 × 14.8 × 2 cm
WRITER

කේ. එම්. ඩී. එස්. ජයතිලක

Reviews

There are no reviews yet.

Be the first to review “ගුරුත්ව කේන්ද්‍රය”

Your email address will not be published. Required fields are marked *