Description
මෙම පොතෙහි විස්ථාපන – කාල සහ ප්රවේග – කාල ප්රස්ථාර, ප්රගතික සමීකරණ, ගුරුත්වය යටතේ සිරස් චලිතය, සාපේක්ෂ වලිතය, තලයක් මත අංශුවක චලිතය, ප්රක්ෂිප්ත, චලිතය පිලිබද නිව්ටන් නියම, කප්පි පද්ධති, කුඤ්ඤ යන කොටස් හා විස්තරාත්මක පිළිතුරු අඩංගු වේ.