Description
මෙහි ඉදිරිපත් කොට ඇත්තේ උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයෙහි 13 වසර ශුද්ධ ගණිතය විෂය මාලාවට අයත් පාඩම් සහ ඒ ඒ පාඩමට අදාළ විභාග ප්‍රශ්න සහ විසඳූ ගැටලු ය.
මේ පොත සමග සංයුක්ත තැටියක් ද නිකුත් කෙරේ. ඊට අමතරව අදාළ ගණිත සංකල්ප පැහැදිලි කැරෙන වීඩියෝ ඇතුළත් අන්තර්ජාල යොමුවක් ද ඇත.
Reviews
There are no reviews yet.