Description
සර් අයිසැක් නිව්ටන් සහ ලිබ්නිස් විසින් ‘සීමාව’ ඔස්සේ කලනය හඳුන්වා දෙමින් තාරකා විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ජීව විද්‍යාව, භූ විද්‍යාව, සමාජ විද්‍යාව ආදී සෑම විෂය ක්ෂේත්රයකම පාහේ මංපෙත් පුළුල් කරන ලදී. ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් මේ පොතෙන් ඉදිරිපත් කොට ඇති අතර උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය නිර්දේශයේ කලනය කොටස සම්පූර්ණයෙන් ම ආවරණය කොට ඇත.
Reviews
There are no reviews yet.